Pages

Subscribe:

Ads 468x60px

පුතාට දැන් සනීපයි පාඩුවේ ඉන්න දෙන්න - මර්වින්

පහර කෑමට ලක්‌වූ මාලක පුතාගේ තත්ත්වය දැන් හොඳයි. ඔහු නිවසේ විවේක සුවෙන් පසුවෙනවා යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (30 දා) ප්‍රකාශ කළේය.

අපේ පොලිසිය හරිම දක්‌ෂයි. පුතාට පහර දුන් පිරිස අද හෙටම පොලිසියට හසුවෙන බව විශ්වාසයි. මාලක සිල්වා සමග දුරකථනයෙන් කතාබස්‌ කිරීමට ඇමැතිවරයාගෙන් අවස්‌ථාවක්‌ ඉල්ලා සිටි මොහොතේ ඇමැතිවරයා එය ප්‍රතික්‌ෂේප කළේය.


මගේ පුතා දේශපාලනය කරන්නේ නැහැ. ඔහුට ඔහුගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔහු විවේක සුවෙන් පසුවෙනවා. පුතාගේ ප්‍රශ්නයෙන් පස්‌සේ මා දැන් රතුපස්‌වල ආවා. එම ප්‍රදේශයේ ජනතාව මුහුණපා තිබෙන ප්‍රශ්නය සොයා බැලිය යුතුයි.

මෙම අර්බුදයට අදාළ ප්‍රශ්නය කර්මාන්ත ශාලාව සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි.

0 comments:

Post a Comment