Pages

Subscribe:

Ads 468x60px

සනෝජා, හඳුන්නෙත්ති එක්ක පැටලෙයි !

ජනප්‍රිය නිළියක වන සනෝජා බිබිලේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති  මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ.

සනෝජා, මෙසේ සුනිල්ට විරෝධය පළකර ඇත්තේ ඔහු විසින් රූපවාහිනී වැඩසටහනකදී නිළියන් ගණිකාවන් බව පැවසූ බව කියමිනි.


ඇය කියා සිටින්නේ සුනිල්, එසේ සදහන් කිරීමෙන් සමස්ථ නිළියන් ගණිකාවන් බවට ඇගවෙන බවයි. සියලුම නිළියන් ගණිකාවන් නොවන බව කියන සනෝජා, එසේ කිරීමෙන් තමා ඇතුළු සියලුදෙනාට ඉන් අනර්ථයක්වී ඇති බවයි.

මේ කතාව සමස්ථ නිළියන්ට කළ අපහාසයක් නිසා සියලු නිළියන් එක්ව එම ප්‍රකාශයට විරෝධය පළ කළ යුතුබවද ඇය කියන්නීය.

0 comments:

Post a Comment