Pages

Subscribe:

Ads 468x60px

යශෝධාගේ hair colour එකේ රහස හෙළිවෙයි

ශ්‍රි ලංකාවේ නිළියන් අතරින් අලංකාරම කේශ කලාපයක් ඇති නිළිය යශෝධා විමලධර්ම වෙන්න ඇති. ඒ තරමට එය ශොභාමත්. 

තමන්ගේ වරලස මෙතරම් අලංකාරයට තියා ගන්න හේතුව jeval කේශාලේපන සත්කාරය කියල පසුගිය 05වෙනිදා යශෝධා ප්‍රසිද්ධියේම කිව්වා.

ඒ jeval නිශ්පාදන ශ්‍රි ලංකාවට හඳුනන්වා දෙමිනුයි. එම අවස්ථාවේදී ඇය පවසා සිටියේ මෙම නිෂ්පාදන තමන් කාලයක සිට පාවිච්චි කරන බවත් එය ඉතාමත් හොඳ තත්ත්වයේ පවතින බැවින් එය ලාංකිකයන් වෙත හඳුන්වාදීමට තීරණය කළ බවයි. එමෙන්ම මෙම නිෂ්පාදන ස්වභාවික ද්‍රව්‍ය වලින් නිපදවා ඇති බවද පැවසූවා.


ලෝ ප්‍රකට ඉතාලියානු නිශ්පාදනයක් වන jeval hair colour ඇතුලු කෙශාලේපන කිහිපයක් මෙරටට හඳුන්වාදීම වෙනුවෙන් ගලධාරි හෝටලයේ ගෝඨාභය රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන්  පැවැති උත්සවය සඳහා මැති ඇමැතිවරු කලාකරුවන් ඇතුලු විශෙෂ අමුත්තන් ‍රැසක් සහභාගී වී හිටියා. 


jeval නිශ්පාදනයන් මෙරටට ගෙන්වා බෙදා හරින YW international ආයතනය හි සන්නාම තානාපතිනිය ලෙස යශෝධා මෙහි ප්‍රවර්ධන කටයුතුවලට දායක වී සිටී..

0 comments:

Post a Comment