Pages

Subscribe:

Ads 468x60px

හදිස්සියේ රටගිය මේධා යළි ලංකාවේ !

නිළියක, නිෂ්පාදිකාවක, නිරූපන ශිල්පිනියක හා නිවේදිකාවක් වූ මේධා ජයරත්න යළි ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

මේදා යළි ලංකාවට පැමිණ ඇත්තේ සිය සැමියාද සමග වන අතර ඇය නැවත එංගලන්තයට නොයන බවද පවසන්නීය. ඇය පසුගිය කාලයේදී එංගලන්තයේ පදිංචිව සිටි අතර, මේධා පවසන්නේ ඇය එසේ විදෙස්ගතව සිටියේ සිය සැමියා එංගන්තයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි නිසා බවයි.


කෙසේවවුද මේවන විට ඇයට මාස හතරහමාරක දියණියකද සිටී.ඇගේ නම සියාරා ගගුලි සෙනවිරත්නය. මේධාගේ සැමියා වන සුරංග සෙනවිරත්න එංගලන්තයේදී ව්‍යාපාර පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිය හා සංචාරක ව්‍යාපාරය හා ජනමාධ්‍ය වේදය පිළිබද ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් බවද පැවසේ. මොවුන් දෙදෙනාට පුතකුද සිටී.

0 comments:

Post a Comment