Pages

Subscribe:

Ads 468x60px

සැඟවූ අවි පෙන්වන්න ගිය ‘මාමාස්මි’ STF වෙඩි පහරින් මරුට

මාළිගාවත්ත ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් ප්‍රබල පාතාල නායකයෙකු වූ මාමස්මි කොළඹ බණ්ඩාර නායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ජීප් රථයක නංවාගෙන යන අතර තුර ඔහු රථය පැද වූ නිලධාරියාගේ ගෙල සිර කිරීමට උත්සහ දරා ඇති අතර රථයේ පිටුපස සිටි විශේෂ කාර්ය බලකා සෙබලෙකු විසින්කල වෙඩි තැබීමකදී සැකකරු ජීවිතක්‍ෂයට පත්ව
තිබෙනවා.

මාමස්මි සතුව තිබූ බව කියන තවත් ගිනිඅවි සෙවීම සඳහා යමින් සිටියදී සැකකරු රියදුරුගේ ගෙල සිරකර ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව
තිබෙනවා.

සිදධියෙන් තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල්ගතකර ඇති ජීප් රථය මාරගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇති
තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුළු ශරීරයම ආවරණය වන ගැහැණු ඇඳුමක් තුල සැඟවී සිට ඇතැයිද පැවසෙනවා.

2 comments:

Anonymous said...

මෙ හම්බයන්ගේ ඔය "ගෝනිබිලු අඳුම" වහාම තහනම් කරන්න ඕනා...

Anonymous said...

සිරාවට මචන් ! හම්බයන්ට ඔන ඔන හැටියට මේකෙ නටන්න දෙන්න බෑ...හැමෝටම එක විදිහට වෙන්න ඕනා...ඔය ඇඳුම වහාම තහනම් කරන්න ඕනී

Post a Comment