Pages

Subscribe:

Ads 468x60px

මම එහෙම දේශපාඥයකු ගැන දන්නෙ නැහැ - මේනකා

තමා ටෙලි නාට්‍ය දෙකක් සදහා තෝරාගෙන පසුව නොකියාම ඒ සදහා වෙනත් නිළියන් ගෙන ඇතැයි ජනප්‍රිය නිළි හා නිරූපන ශිල්පී මේනකා පීරිස් මාධ්‍යට පවසා තිබෙනවා.

තමා අදාල ටෙලිවල නොමැති බව දැනගත්තේ ඒවා රූගත කිරීම් සිදු කරද්දී බවද ඇය හෙලිකර
තිබෙනවා.

කෙසේවුවද ඇය අදාල නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදන අංශය සමග ඇතුවූ ගැටුම් නිසා එලෙස සිදුවී ඇති බවට පැතිර ය ආරංචිය අසත්‍යක් බවද ඇය පවස
නවා.

මේදිනවල දැරණියගල ප්‍ර දේශයේ සිදුකරන 'සිදම්බරම්' නම් ටෙලියේ රූගත කිරීම් සදහා එක්ව සිටින මේනකා, හිතන්න වෙලාවක් නැති නිසා පෙම්වතෙකුත් නැති බවද ඇය කියා සිටී.

කෙසේවුවද දේශපාලඥයකු සමග හාදකමක් ඇත්දැයි ඇයගෙන කරන ලද විමසීමකදී ඇය පවසා ඇත්තේ මෙවැන්නකි.

''දේශපාලනය ගැන මගේ දැනුම බිංදුවයි. මම එහෙම දේශපාඥයකු ගැන දන්නෙ නැහැ.ඔවුන් සමග ඇසුරු කරලත් නැහැ.''

මේ අතර මේනකාට සහකරුවෙක් සිය මව විසින් සොයමින් සිටින බවද පැවසේ. මේ මස 23 වැනිදාට ඇයට වයස අවුරුදු 23 කි.

0 comments:

Post a Comment