Pages

Subscribe:

Ads 468x60px

ඇමති ජනක බණ්ඩාර හෘදයා බාධයකින් රෝහලේ

වහාම කොළඹට එවයි...

හදිසියේ ඇති වූ හෘදයාබාද තත්වයක් මත ඉඩම් හා සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා රෝහල්ගත කර තිබේ. දඹුල්ල යාපාගම සිය නිවසේ සිටියදී මෙම අසනීප තත්වය හටගත් පසු ඇමතිවරයා දඹුල්ල රෝහලට ඇතුළු කර පසුව කොළඹ ජාතික රෝහලව මාරු කර එවා තිබේ.

0 comments:

Post a Comment