Pages

Subscribe:

Ads 468x60px

පියයුරු විශාල කර ගැනීමට සිඟමන් යදින ක්රිස්ටිනා

ඇමරිකාවේ පෙන්සකෝලා නගරයේ වීදි වල සිගමන් යදින ක්රිස්ටිනා ඇන්ඩෲස් සිය සගයින් මෙන් හිසට සෙවණක් හෝ ආහාර සපයා ගැනීම සදහා සිඟා නොකයි.

ඇය සිඟමන් යදින්නේනේ සිය පියයුරු විශාල කරගැනීමට අවැසි සැත්කමට මුදල් සොයාගැනීමටය.


පෙන්සකෝලා නගරයේ විවිධ ස්ථාන වල පෙනී සිටින ඇයගේ අත ඇති පුවරුවකි.‘‘ගෙවලූත් ඇත කෑමත් ඇත සැත්කමට මුදල් නැත‘‘ යැයි එහි සදහන් වේ.

‘‘මම මගේ පියයුරු විශාල කර ගැනීමට අවශ්‍යයි.ඉතින් මම හිතුවා මුදල් සොයාගන්න මේක හොඳ ක‍්‍රමයක් කියලා. මම අනෙක් අය වගේ ගෙවල් නැහැ කෑම නැහැ කිය කියා ඇවිදින්නේ නැහැ.ඒ අය එක්ක බලද්දී මම අවංකයි‘‘යැයි ක්රිස්ටිනා කියන්නීය.

සිඟමන් යැදීමෙන් දැනටමත් සැළැකිය යුතු මුදලක් එකතු කරගැනීමට තමන්ට හැකිව ඇතැයිද ක්රිස්ටිනා පවසන්නීය.


0 comments:

Post a Comment