Pages

Subscribe:

Ads 468x60px

අධික ලෙස කොපි පානයත් විසයිලු.

අධික ලෙස කොපි පානය ඉක්මනින් මරණයට පත්වීමට හේතුවක් බව අලුත්ම සමීක්ෂණයකින් හෙලි වී තිබේ.

ඇමරිකාවේ විද්‍යාඥයන් සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.


සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දිනකට කෝපි කෝප්ප 4 ක් පානය කරන්නෙක් සියයට 56ක මියයෑමේ සම්භාවිතාවක් පවතින බව එම වාර්තාවේ සඳහන් වේ. 


දිනකට එක් කෝපි කෝප්පයක් පානය කිරීම අනතුරුදායක නොවන බවත් දිනකට කෝපි කෝප්ප 4කට වඩා පානය කිරී‍ම අනතුරුදායක බවත් පරීක්ෂණ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

0 comments:

Post a Comment