Pages

Subscribe:

Ads 468x60px

ශලනිගේ රුවක් නිෂ්පාදකයා ගේ ජංගම දුරකථනයේ

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට යොවුන් නිෂ්පාදකයකු වහ වැටී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

නිතරම ශලනි ගැන කතාකරණ මේ නිෂ්පාදකයාගේ ජංගම දුරකථන තිරයේ ඇත්තේද ශලනිගේ රුවක් බව පැවසෙනවා. අදාල නිෂ්පාදකයාට මෙතෙක් ශලනි එකවරක් හෝ මුණ ගැසී නැති බවද පැවසෙන අතර ඔහු ශලනිට පෙම් බදින්නේ හිතෙන් බවද වාර්තා
වෙනවා.

මේ නිෂ්පාදකයා මේ දිනවල නම් සිටින්නේ විදෙස්ගතව බවද
පැවසෙනවා.

1 comments:

Anonymous said...

She also love to Charith Abeysinghe .....lUCKY BOY

Post a Comment