Pages

Subscribe:

Ads 468x60px

ජනතාවට මුහුණදීගත නොහැකිව බැසිල් හැංගිලා

පසුගියදා වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ හමුදා වෙඩි තැබීම හේතුවෙන් ජීවිත අහිමිවූවන්ගේ ඥාතීන් වෙනුවෙන් සහනදායි ප්‍රදාන පිරිනැමීම ඊයේ (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුන් ඇතුළු පිරිසක් එ
ක්වී ඇත.

එහිදී ජනාධිපතිවරයා සහ ඔවුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර වෙනදා මෙවැනි ඡායාරූපවලට පෙනී සිටීමේදී ජනාධිපතිරයා අසලින්ම සිටි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම ඡායාරූපයට පෙනී සිටින්නේ එහි පැමිණි ජනතාවටද පිටු පසිනි. 


කෙසේ නමුත් මෙයින් හැඟියන්නේ බැසිල් රාජපක්ෂ මහතාට මෙම ජනතාවට මුහුණදීගත නොහැකිව මෙසේ පිටුපසට වී සිටින බවකි.

0 comments:

Post a Comment