Pages

Subscribe:

Ads 468x60px

ජංගම ත්‍රිරෝද රියෙන් ගත් පාන් ගෙඩියේ ආයා කටුවක්

ඉඳුරුව, කයිකාවල ප්‍රදේශයේ කාන්තාවක විසින් මිල දී ගනු ලැබූ පාන් ගෙඩියක තිබී තදින් මළ කෑ ආයා කටුවක් හසු වී තිබෙනවා.

මෙම පාන් ගෙඩිය එම කාන්තාව මිල දී ගෙන ඇත්තේ පාන් අලෙවි කරන ජංගම ත්‍රිරෝද රියකිනි. 


එම කාන්තාව පාන් ගෙඩිය පෙති කපා තම කුඩා දරුවන්ට කෑමට දීමෙන් පසු ඇය කෑමට ගත් පාන් පෙත්තක අන්තිම කොටසේ මෙම ආයා කටුව තිබූ බව පවසනවා.

එම ආයා කටුව තදින්ම මළ කා ඇති බව පෙනෙන්නට
තිබෙනවා. මේ පිළිබඳව ඉඳුරුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වෙතද දැනුම් දී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.

ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම කාන්තාව කෑමට ගෙන ඉතිරි වූ පාන් පෙත්තේ කොටසක ඇති ආයා කටුවයි.

1 comments:

Lakshan Madushanka said...

oka paththakata veesikarala ithurutika kanne nathuva nikam anammanam deval karanna oneda?

Post a Comment