Pages

Subscribe:

Ads 468x60px

ගණිකා සේවයේ යෙදුනු ටෙලි නිළියක් මාට්ටු වෙයි

ටෙලිනාට්‍ය නිළියක් මහනුවර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන, අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දහඅට වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරන ලෙස මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කර තිබෙනවා.

සැකකාරිය රුපියල් දසදහසක් සහ රුපියල් පන්දහසක් වැනි මුදලක් අය කරමින් ගණිකා සේවයේ යෙදී ඇති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසිය. පොලිස් උපාය දූතයෙකු යොදා ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ කණ්ඩායම් විසිනි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරි වියේ පසු වූ එක්දරු මවකි. ඇය ටෙලිනාට්‍ය සහ වෙළඳ දැන්වීම් කිහිපයකටද රංගන දායකත්වය ලබාදී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

1 comments:

Anonymous said...

උපාය දුතයෙකුත් දාල ලොකු අපරාධ කාරියක් අල්ලලා.... නියමයි..... ලංකාවේ ලොකුම අපරාධ කාරී අල්ලා ඇත.මිනිසුනි මින් පසු බිය නොවන්න.

Post a Comment