Pages

Subscribe:

Ads 468x60px

පෙම්වතුන් දෙදෙනෙකුට එකවර පහර දුන් නිළියක්

ලංකාවේ නළු නිළියන්ගෙ පෙම් කතන්දර මාසෙන් දෙකෙන් කෙළවර වනවා පමණක් නොව සමහර පෙම් පැටලිවිලි වසර කිහිපයකින් කෙළවර වේ. 

ඒ මදිවාට විවාහ ජීවිත වලත් මේ හා සමානව වැඩි වෙනසක් නොගනී. සද්ද කර බඳිනවා පමණි. කාලයකට පසු ඊටත් වඩා සද්දෙන් දික්කසාද වෙති. සමහරු නිහඬවම දික්කසාද වෙති.

මේ රංගන ශිල්පිණිය කලෙක එක්ටැම් ගෙයක සිරවී සිටියාය. ඇය ඒ කාලයේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු සමග පෙම් පටලවැල්ලක සිට එය නවතා දමා වංශවත් හෝටල් හිමියකු සමග අති සමීප ඇසුරක් පැවැත්විය. 

පියුමකට සමාන නමක් ඇති ඇය එම වංශවත් හෝටල් හිමියා ගෙන් බරටම යාන වාහන ගෙවල් දොරවල් මෙන්ම විවිධ දෑ තෑගි ලැබුවාය. ඔහුගේ පළමු විවාහයේ දරුවන් ද ඇයට තැගි කළේ හොඳ හිතිනි. 

 
එම ජනප‍්‍රිය නිළියගේ පියාද මේ වංශවත් හෝටලයේ මුදල් අයකැමි ලෙස රැකියාවක් ද ලැබුවේ ව්‍යාපාර ය විශ්වාසවන්තව කටයුතු සිදුවිය යුතු නිසා වන්නට ඇත.

මේ පියුමක නමක් ඇති ඇයගේ මේ දීගය අවසන් වූයේ විශාල ගුටි බැට හුවමාරුවකින් පසු බව hota වෙත දැනගන්නට ලැබුනා. වංශවත් ව්‍යාපාරිකයා ඇයගේ නිවසේ බඩු මුට්ටු පොළවේ ගසා යකා නටා ඇති බවත්, ඔහු දරුවන් ද රැගෙන ආපසු ගොස් ඇති බවත් අප වෙත වාර්තා වෙනවා.

ඇය වරෙක සිය පෙම්වතුන් දෙදෙනෙකුට එකවර මහරගම නිවසකදී පහර දී ඇති බවද අප වෙත වාර්තා වෙනවා.

2 comments:

akila said...

hapoiiiiiiiiiiii

Anonymous said...

kawda ane e?

Post a Comment