Pages

Subscribe:

Ads 468x60px

ඇස්දෙක පියා ගෙන දීග දෙනු හැකිව ඇතැයි පැවසෙන නිළිය

නැගී එන නිළියක වන නිශානි ගමගේට මේ දිනවල ඇගේ දෙමාපියන් සහකරුවෙකු සොයන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මෙසේ ඇයට ලහි ලහියේ දෙමාපියෝ සහකරුවෙකු සොයනුයේ තවත් දස මසකින් ඇයට සෙනසුරු දශාව ලබන නිසා බවද පැවසෙනවා.

නිශානි ඇගේ පවුලේ අනෙක් ගැහැණු දරුවන්ට වඩා හැඩ රුවින් වැඩි නිසා ඇය ඇස්දෙක පියාගෙන දීග දෙනු හැකිවනු ඇතැයි ඇගේ දෙමාපියන් සිතා සිටියද, ඇයට පෙර ඇගේ නැගණිය හා වැඩිමහල් සොයුරිය මේවන විට දීගගොස් හමාර බවද
පැවසෙනවා.

කෙසේ වුවද නිශානි නම් ඇයට තව දසමසකින් ලබන සෙනසුරා ගැන තුට්ටුවකට මායිම් නොකරන බවද 
අප වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වෙනවා.

ජෝතිෂ්‍ය වේදීන්ගේ මතය වන්නේ සෙනසුරු උදාවූ පසු සුභ කාර්යන් සිදුකරනු නොලබන බවයි.

එසේම එය විවාහය පමා කිරීමටද හේතුවන බවට මතයක් වන අතර සෙනසුරු ලැබීමෙන් පසුව එය ගෙවීයන්නේ වසර 19කට පසුව බවද පැවසේ.

NishaniGamage 600px 24 09 13 003

NishaniGamage 600px 24 09 13 001

NishaniGamage 600px 24 09 13 002

NishaniGamage 600px 24 09 13

0 comments:

Post a Comment