Pages

Subscribe:

Ads 468x60px

සිංගප්පූරුවේදී සැමියා සමග රඟමින් උදාරි ගෙන් මියුසික් වීඩියෝවක්

උදාරි වර්ණකුලසූරිය ගැන රසිකයින් කාලයක් හඳුනා ගත්තේ ඔඩෙල් සිද්ධිය නිසාය. 

පසුව ජනප්‍රියම නිළියක වූ ඇය සිංගප්පූරුවේදී දරුවෙකු ලැබූ ආරංචි ගැනත් පසුගිය දිනවල කථා බහ වුණා.

දැන් උදාරි අලූත්ම වැඩකට අතගහලා. ඇය සිංදු කියන්නට පටන් අරන්. දෙනුවන් පියා නමැති ඇගේ ප්‍රථම මියුසික් වීඩියෝව සිංගප්පූරුවේදී පසුගියදා රූගත කෙරුණා. වෘත්තියෙන් වෛද්‍යවරයෙකුවන ඇගේ සැමියා මෙහිදී ඇය සමග රංගනයෙන් දායකවීම විශේෂත්වයකි. 

මෙම වීඩියෝවේ ඇගේ දරුවා නම් නැත. භාතිය සංතුෂ් සංගීතවත් කළ මෙහි පදරචනය සම්පත් ප්‍රනාන්දු පුල්ලේගෙනි. වීඩියෝකරණය ඉන්දික මල්ලවාරච්චිගේය සංස්කරණය ශාන් අල්විස්ගෙනි.

මෙම වීඩියෝ රූප රාමු කිහිපයක් හා ගොසිප් ලංකා නිවුස් වෙතින් පළමු වරට එළිදකින උදාරිගේ වීඩියෝව පහතින්



0 comments:

Post a Comment