ප්රවීන චිත්රපට අධ්යක්ෂවරයකු වන අමරනාත් ජයතිලක මහතා අභාවප්රාප්ත වී ඇත. ඒ මහතා පසුගිය සැප්තැම්බර් 04 වැනි දා අනතුරට පත්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ටික දිනක් එහි ප්රතිකාර ලැබීය.
1968 වසරේදී ආදරවන්තයෝ’ නමැති සිය පළමු සිනමා නිර්මාණය එළිදැක්වූ අමරනාත් ජයතිලක මහතා විසින් සිනමාපට ගණනාවකටම අධ්යක්ෂණයෙන් දායක වී ඇත.
1984 වසරේදී ඔහු විසින් අධ්යක්ෂණය කළ .අරුණට පෙර’ සිනමා නිර්මාණය සම්මානයෙන් ද පිදුම් ලැබීය. ප්රියංගා, තිලක හා තිලකා, සිරිපාල හා රන්මැණිකා’ නිවෙන ගින්න’ එක දවසක් රෑ’ ආදර ගීතය’ හා 1994 වසරේ දී ‘යුවතිපති‘ සිනමා නිර්මාණවලට ද අධ්යක්ෂණයෙන් දායක විය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment