ලෝකයේ සතුටින්ම සිටිනා පුද්ගලයන් වෙසෙන රටවල් වල 2013 වාර්තාව පසුගියදා නිකුත් වුනා.
United Nations Sustainable Development Solutions Network විසින් ලොව වටා රටවල් 156ක කල සමීක්ෂණ යකට අනුව නිකුත් වූ පිටු 156කින් යුත් එම වාර්තාවට අනුව ලංකාවට හිමිවී ඇත්තේ 137 වන ස්ථානයයි.
එනම් ලංකාව අයත් වන්නේ අන්තිම රටවල් 20 අතරටයි. ඉතියෝපියාව, කෙන්යාව, සූඩානය, ස්වාසිලන්තය හා උගන්ඩාව පවා සිටින්නේ අපට වඩා ඉදිරියෙනි.
මුල් ස්ථාන තුන පිළිවෙලින් ඩෙන්මාක්, නෝර්වේ හා ස්විට්සර්ලන්තයට හිමිව ඇත. ඊශ්‍රායලය 11 වන ස්ථානයේ සිටින අතර එක්සත් අරාබ් එමීර් රාජ්‍යය සිටින්නේ 14 වන ස්ථානයේය. ඇමරිකාව හා බ්‍රිතාන්‍ය පිළිවෙලින් 17 හා 22 වන ස්ථාන වල සිටී.
ඔහු පිළිබඳ වීඩියෝවක් පහතින්.




0 comments:
Post a Comment