Pages

Subscribe:

Ads 468x60px

ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8 හැවිරිදි දැරියක් මධු සමයේදීම මියයයි

රවාන්  නම්  8 හැවිරිදි යේමන් දැරියක් විවාහය දා රාත්‍රියේ, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගියාය. 

ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක් වී ඇති බව පෙනේ. 

යේමනයේ හජ්ජා හි  හාද්  ප්‍රදේශයෙන් මේ අවාසනාවන්ත මරණය වාර්තා වෙයි. ඇගේ මනාලයා වුයේ 40 හැවිරිදි මිනිසෙකි. යේමනයේ මේ ප්‍රදේශය ළදරියන් විවාහ කර දීමේ සම්ප්‍රදාය සම්බන්ධයෙන් ප්‍රසිද්දියක් උසුලන අතර  සමාජ සංවිධාන කලක් තිස්සේ ඊට විරුද්ධව හඬ නගමින් සිටී. 

මෙවැනි බලහත් කාරයෙන් බාලවයසේ දරුවන් විවාහ කරදීමට විරුද්ධව මීට වසර 3කට පෙර 8 හැවිරිදි දැරියක් අධිකරණයට ගොස්  තම 34 හැවිරිදි ස්වාමියාගෙන් දික්කසාදය ලබා ගත්තාය. 

එහෙත් යේමනයේ විවාහක කාන්තාවන්ගෙන් හතරෙන් එකක් විවාහ වන්නේ අවුරුදු 15 ට අඩු වයසෙනි.

4 comments:

Lakshan Madushanka said...

අර 40 හැවිරිදි මනමාළයට තියන හැඟීම්ම තමය් අපේ රටේ පිරිමින්ටත් තියන්නෙ. ඒත් අපේ අය ඔය වගෙ වැඩ කළොත් ළමා අපචාරය කියල එයාව හිරේ යවනවා. මොන නීතියක්ද මේක?

Anonymous said...

ea kiyanne thamuseta ona ape ratatath 40 nakinta athadaruwo bandanna denna kiyalada??

Anonymous said...

send lakshan to YEMAN

Dinesh Subodha said...

lakshan you can be a top---less in YEMAN... then you also can do like that... ඔයාගේ දරුවට තව නාකියෙක් ඕක කලාම තේරෙයි...

Post a Comment