Pages

Subscribe:

Ads 468x60px

ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීත තුන

යමුනා මාලනී පෙරේරා කිවිඳිය අතින් ලියැවුණ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි දැයි නොදන්නෙමි ගීතයෙන් කියැවෙන්නේ සමලිංගිකයන් අතර ආදරක් ගැන කියලා දන්නේ කීයෙන් කී දෙනාද.

කරුණාරත්න දිවුල්ගනේ ගායකයා ගයන ගුනදාස කපුගේ අතින් සංගීත්වත් වුණු මේ අපූර්ව ගීතය හැමදාමත් ගොඩක් ආසාවෙන් ඇහුවට මෙච්චර කාලයකට ඒ ගීතයේ පද අරුත් ගැඹුරින් සෙව්වෙ නෑ.

යමුනා මාලනී මේ සඳහා යොදා තිබෙන ගේය පදයන්හී යටි පෙළ අරුත වචනයෙන් වචනය විමසන්නට වන විට මේ සමරිසි ප්‍රේමයක් ගැන කියැවෙන අති විශිෂ්ට ගනයේ සාහිත්‍යමය ප්‍රතිභාවක් පෑ ගීතයක් බව කියන්න මැලිකමක් නම් නෑ. එච්චරටම ඒ අදහස යටි පෙළෙන් පමණක් ඉසමතු කර වන්නට ඇය පෑ දක්ෂ තාවය ගැන පුදුමත් හිතෙනවා.

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳී කාරණේ මම
තවම නොදන්නෙමි

ගහක මල් පිපීම අරුමක් නොවේ... ඒත් ඒ මට අරුමයකි.. කෙනෙකු කෙරේ සිත බැඳීම අරුමයක් නොවේ.. ඒත් මේ සම්බන්ධය මට තවමත් අරුමයකි. ඒ ඇයි දැයි කීමට වචන උපදින්නේ නැත.

කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

කතරේ වැලිකැටයක් පාසා හිරු සමඟ දැවෙමින් පැවැතීම සාමාන්‍ය දෙයකි. ඒ කවුරු දනී. කොටින්ම භූමියක් කාන්තාරයක් වන්නේ වනුයේ ද හිරුගේ රශ්මිය නිසාවෙනි. 

කාන්තාරයට වැසි වැටීම සම්මතය නොවේ. ඒත් ඒ කතරම, කලාතුරකින් අහම්ඹෙන් හෝ ඇද වැටෙනා වැස්සට ආස කරයි. ඒ තදින් වැළඳ ගන්නා බව ලොව නොදන්නා, නොදකින ඇත්තකි.



එලෙසම ගැහැනුන් පිරිමින් අතර ආලය සදාතනික ලෝක සම්මතය වුවත් ලොවට හොරෙන් වන ගැහැනියක ගැහැනියක අතර හෝ පිරිමියෙකු පිරිමියකු අතර වන ආදරයත් කිසිදා තහනම් කරනු බැරි සොඳුරු ආදරයක්මය.

සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්

සඳත් තරුත් අතර වන ප්‍රේමය සදාතනිකය. ඒත් මේ එක තරුවක් හෝ තරුපති වූ හිරුට පෙම් නොකරාවි යැයි කාටද කියන්න පුළුවන්. නෑ එහෙම වෙන්න පුළුවන්. මගේ ප්‍රේමයත් එවැනියි නුඹ කෙරේ වන්....නුඹවත් එයින් පුදුම කරවයි.

විරුද්ධ ලිංගිකයක් අතර ආදර සම්බන්ධකම් පැවැත්වීම තහනම් වූවක් හෝ අසම්මත වූවක් හෝ නොවෙයි. ඒ අරුමයකදු නොවේ. ඒත් සමාන ලිංගිකයකු කෙරේ කෙනෙකුට ආදරයක් ඇතිවීම විය හැකි සේම සම්මත ආදරය මෙන්ම ඒ ද සොඳුරු ප්‍රබල ආදරයක් බවත් යමුනා මාලනිය මේ ගී පද අතරින් පවසයි.

ගහක මල් පිපීම අරුමක් නොවේ...

සමලිංගික ප්‍රේමය ගැන කියවෙන තවත් ගීතයක් ලෙස කපුගේ සහ දිවුල්ගනේ ගයන 'රුවට රුවක් ඇදෙනවා' ගීතය ගැනත් කතා කරන්න පුලුවන්. මේක ලිව්වේ මහින්ද දිසානායක.

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා..

සොදුරු යොවුන් විය මල් මග මුල හිද
කිම තොල මී විත පොගවන්නේ...
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරාවකින් මා දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...
අවන්හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා..

පිරිමි දෙදෙනකු ගයන මේ ගීතය අවසානයේ ලිංගික ආරාධනාවක් තියෙන්නේ..



ආදර මල් වල පාට කියන්නද

ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා

මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා

සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා

කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ ගයන ආදර මල්වල පාට කියන්ද ගීතය සම්බන්දයෙනුත් ඇතැම් විචාරකයන් මේ සමලිංගික ප්‍රේමයක් හා විෂම ලිංගික ප්‍රේමයක් අතර ගැ‍ටුමක් කේන්ද්‍ර කරගෙන ලියුවක් බවට අදහස් පල කරනවා. 

මේද පිරිමින් දෙදෙනකු විසින් ගායනාකරන නමුත් මේ ගීතය සංකීර්ණ අරුත් දනවන්නක් බැවින් මේ කියැවෙන්නේ සමරිසි ප්‍රේමයක් දැයි නිසැකවම තබා උපකල්පනයක් හෝ දිය නොහැකියි.

මේ ගීතයේ පද අතර ඇති 'දේදුණු' , සමලිංගිකත්වය සංඛේතවත් කරන දේදුණු වර්ණ ධජය හා පැටැලැවී තිබීමක් නිසා මේ සමරිසි ගීතයක් යැයි ඇතැම් අය නිසැක ලෙස අදහස් පල කළත් මේ තවදුරටත් විමසිය යුතු අපූර්ව ගීත නිර්මාණයක්...



ලංකාවේ විශේෂයෙන්ම රූපරචනයන් සහිතව ඉදිරිපත් කරනු ලබන බොහෝ ගීත නිර්මාණයන් වල තිබෙන පොදු ඛේදවාචයක් ගැනත් යම් සටහක් තැබිය යුතුයි. 

මොකද අපි අහන දකින ගී නිර්මාණවල රචකයන් ඇත්තටම ඒ නිර්මාණය මඟින් පවසන්නට තැත් කළ දේට වඩා හත්පසින්ම වෙනත් කතාවක් එම ගී රූපරචනයන් මගින් ඉදිරිපත් කරනවා. 

මේ නිසා ගීත රචකයන් අදහස් කළ දෑ විකෘත වෙලා. මේ නිසා රූප රචනා සහිතව ගී රසවිඳීමත් අද කාලයේ රසිකයන් නොමඟ යැවීමක් බවට පත්වෙලා.

32 comments:

Anonymous said...

@Anonymous sira kathawa machan :D

Ruka said...

aththatama adai danagaththe ehema kathawak

Anonymous said...

anthima sinduwa gana kiyala thiyena katawa nam piliganna baa

Anonymous said...

Bullshit.....................

Anonymous said...

Sinhala artha kathanaya danne nathuwa, mewa pahadili karala, waradi watahim athi karanna epa manussayanta. hariyata danagena katha karahan mchoo.. charter wenna epa..

Anonymous said...

ane pako thopita e minissu ekka pudgalika tharahak thiyenawa nam eka e minissu ekka wenama balaganiyaw, mewage hukana katha daala apahaasa karanna epa pako, thopi mariyalla, hena gahapiyaw thopita, kaalakanni ballo

Unknown said...

අයියෝ දැන් ඉතින් ඒ සින්දු ටික අහන හැම වෙලාවෙම ඕක මතක් වෙනවා...බොන කොට අනිවා අහන සින්දු ටික..

Anonymous said...

දැන් ඉතින් රුවක් ඇදෙනවා අහද්දි උඹ ඔය කියපු මගුල මතක් වෙයි :\

Anonymous said...

රසිකයින් රස විඳින මෙවැනි ගීත නිර්මාණ පිලිබඳ, අදහස් දක්වන්නේ රචකයා දැනුවත්ව ද ? ගීතයේ සැබෑ අරුත මේ යයි රචකයා විසින් සඳහන් කර තිබේ ද? නොඑසේ නම් මෙසේ අර්ථ දැක්වීමට ඔබට නිර්මාණ අයිතියක් හා සදාචාරයක් ඇත් ද? මෙය සංවාදයට විවෘතයි.
රසිකයෙක්.

Unknown said...

පක තමා......යකෝ ගීතය ලියපු රචකයාවත් කවදාවත් මෙහෙම හිතුවෙ නැතුව ඇති.තොපිලට ලැබිල තියෙන මේ වල් බූරැ නිදහස හින්දා තමා තොපි මේ වගේ එලොවටත් මෙලොවටත් වැඩක් නැති දේවල් සමාජගත කරන්ඩ හදන්නේ.මේ ලිපිය ලියපු එකාගේ නමක්වත් සඳහන් වෙලා නෑනේ.යමක් සමාජයට දෙනකොට ඒක වගකීමක් සහිතව දෙන්ඩ දැනගනින්.ඒවත් අපිද තොපිට කියලා දෙන්ඩ ඕනේ?ස්ත්‍රියක් සහ පුරැෂයෙක් අතරේ ඇති වන සුන්දර ආත්මීය බැදීම ලඟින්වත් ඔය සමලිංගිකත්වය කියන මඟුල තියන්ඩ පුලුවන්ද∙සමලිංගිකත්වය යනු මානසික රෝගයකි∙පුද්ගලයෙකුගේ පෞරෂත්වයේ පවතින දුබලතා මෙයට හේතු වේ∙දැන් ඉතින් ලොල්ලෝ ටික මට බනින්ඩ පටන් ගනී..............

Unknown said...

kk

Unknown said...

mun wage kaalakanninta wena karanna dewal nene ekai mehema gobba adasak ratatama kiyanne,danaganin thirisan ballo thopi wage lollonta sindu liwwe ne.mewa dakiddi ape ege le rath wenawa.thopi wage thirisan ponnayanta winasa karanna nemei me sindu thiyenne.a nisa thopi wage ponnayantat sindu onenam thopima liyaganin thopilata sindu.

Anonymous said...

දමිත් ඔබගේ කොන්ද පැන ඇති ප්‍රකාශයට හිස නමා ආචාර කරනවා. මේවා ලියන්නේ සමරිසිය කියන කුනුහරපය අපේ රටටත් බෝකරන්න හදන නපුංසක අවජාතක පාහරයෝ.

නදී said...

පිස්සු නැත්නම් නියමයි මේ වගේ ඒවත්..ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් නැතිම දෙයක් සිංදු ටිකක් අරගෙන මවල පෙන්නන්න හදනව.
උදාහරනයක් විදිහට පලවෙනි සිංදුව ගැන කියනව නම් ඒකෙ කියවෙන්නෙ දුප්පත්කමත් පෝසත් කමත් නිසා එකතු වෙන්න බැරි වුන දෙන්නෙක් ගැන කියල හිතන්න බැරිද?...
කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්

කතරෙ වැලිකැට හිරුට පෙම් බදිනව කියල කියන්න හදන්නෙ එකම පන්තියෙ අය එකට එකතු වෙනව කියන එක. එහෙම වුනත් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි කියන්නෙ පන්ති දෙකක දෙන්නෙකුට වුනත් ආදරේ කරන්න පුලුවන් කියන එක..ආදරේට දුප්පත් පෝසත් වෙනසක් නෑ කියන එක..

මේ වගෙත් දකින්න පුලුවන්කම තියගෙන මේ ලෝකෙ නැතිම විදිහකට දකින්න හදන එක අපේ සංස්කෘතියට වත්, අපේ රටේ ගීත රචකයගෙ ගීතයට වත් ගැලපෙනව කියල මම නම් හිතන් නෑ..

Anonymous said...

ane hukapan.. tho danna sinhala

kapila said...

yes
meke thiyenne thage drusti conaya misak liyapu kenage eka nevei ehindaa samalingika ekka patalawalla mechchra lassana sinduwa (yamuna malanige) nath karanwata wirudda weena oni

kapila said...

math pan bona eka nawatththnana desanayak dena kenek udaharanayak widiyta gaththalu arakku walta panuwek damma mam marena bawa ehinda cells marenawa molaya aduwenawa kiyallla desakaya kiwwalu godak aya eka piligatthalu habai honda bona ekke eka therum aran thiyenne arakku nisa panuwo marenawaa enisa arakku beema hondai kiya la meke comments tikkath gay love ekekata heena dakin akenek ge menisa samanya aya megana lokuwata hithhnna deyak nahha
purudu widiyata ma me lassana geetha rasa windanam hondai

Anonymous said...

අනේ බොල බක්කො! මෙ සින්දු එකකවත් ඔය මලඉලව් සමලින්ගිගික ප්‍රේමයක් ගෑන කියවිල නහෑ.....

"අඳුර මැදින් එන්න සඳලියේ".... බලපිය වචන... 'සඳලියේ' ස්ත්‍රි ආමන්ත්‍රන

"දෙව්ලිය සිහිනෙක වැඩියා"...... "දෙව්ලිය " ස්ත්‍රි ආමන්ත්‍රන

නපුන්සකයො.....

Unknown said...

mahinda disanayaka kiyanne mage sinhala sir. mewa mona boruda. RUWAK EDENAWA sinduwa liyapu kenage idan music karapu kenata enakan mama dannawa. Me sindu liyala thiyenne Mahinda sirgei, Kapuge sirgei, diwlgane sirgei party 1k welawaka. Minissu nomaga yawanna epa ubala

Anonymous said...

buuruwo.. muge oluwak ne.. lassana sindu kanda hadanawa..

TJ said...

they are doing 02 main bad things
first they want to mess up this beautiful sri lankan culture and mixed up with freaky USA crap...
second thing is by dragging all these shit concepts they want to ruin the meaning of the songs...
We do not need those homo sexual

TJ said...

Oh noo this is bullshit..!!
there is nothing like that .. the y want to mess up our beautiful culture nd
ruin the great meanings of those writings....

Anonymous said...

ගහක මල් පිපිල කියන සින්දුව පැත්තකින් තියමු.
එතකොට රුවක් ඇදෙනව කියන සින්දුවට සමලින්ගික සින්දුවක් කියන්නෙ
නැගුන නුරාගිනි මීපොද වැටිලා සතර වටින් දලු ලා එනවා
අවන්හලේ මීවිත තනිකරල වරෙන් මලේ පියවර නගලා
ඔන්න ඔය පද දෙක ගන විතරක් හිතල තමයි කියන්නෙ ඔක සමලින්ගික සින්දුවක් කියල කියන්නෙ, නමුත් ඉතින් මුලු සින්දුවම බලපුහාම මටනම් හිතෙන්නෙ විරහ වේදනාවකින් පෙලෙන ඩයල් එකක් මදුවිත තෙල ගගා ඉන්නව එකත් එක්ක ගෙතුන කතාවක්.
ආදර මල් වල කියන සින්දුවෙ නම් කිසිම හෙතුවක් නෑ සමලින්ගික එකක් කියල කියන්න, මට හිතෙන් තේරුම නම් මෙහෙමයි.
මෙතන කොල්ලො දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක් ආදරය කරන කෙනෙක් අනිත් කෙනා ආදරයක් බලාපොරොත්තු වෙන කෙනෙක්...
ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
ඔයටිකෙන් කියන්නෙ ආදරය කරන්න කෙනා කියනව ආදරය කියන්න හරිම සුන්දර දෙයක් කියල .....

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

ඔකෙන් මට හිතෙන්නෙ ආදරයක් බලාපොරොත්තු වෙන කෙනා කෙල්ලෙක් දැකල බලාපොරුත්තු තියාගන හීනමවනව

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා

අර දැකපු ගෑනුලමය යන දිහා හීන මවාගෙන බලාගෙන ඉනනව වගේ දෙයක්....

මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ

මේකෙන් කියන්නෙ තමන් ආදරය කරන ප්රේමවන්තිය එනකල් ආදරය කරන පෙම්වතා බලාගෙන ඉන්නව වගේ දෙයක් (සින්දුව කියන අනිත් කෙනා)

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා

තමන් බලාගෙන හිටිය ගෑනු ලමය එයාගෙ ප්රේමවන්තය ගාවට යනව එතකොට තිබුන ඔක්කොම සිහින බොදවෙලා යනව

සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා

තමන්ගෙ හිත ගත්තු ආදරවන්තිය තමන් ලගට එනව

සින්දුව අහන ගමන් දෙන්න කියන දේ වෙන වෙනම හිතපුහාම මට හිතෙන්න ඔය වගේ තේරුමක් තමයි ඔකෙ කිසිම සමලින්ගික ගතියක් පේන්නෙ නෑ.....

Lasitha said...

If you are a gay be a gay. But don't try to see everything is that perspective. And don't share bulshit. You don't even know meanings of songs, at least Sinhala words.
රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..

ගීතයක තේරුම නොදන්නා බූරුවන්.

ඔකේ කියන්නේ විරහ දුක නිසා මීවිත පස්සේ යන තරුණයෙකුට අයිය කෙනෙක් දෙන අවවාදයක්. මීවිතෙන් විරහව නැති කරන්න බෑ. ඔය තැන වලට ගියාම එක තව වැඩි වෙනවා. මොකද ක්ලබ් වල සුරාව වගේම රාගයත් තියෙනවා. ඒවා ඇත ඇරලා එන්න කියල තමයි මෙතන කියන්නේ.

ගහක මල් පිපිලා පිපෙන්නේ ගීතයෙන් කියන්නේ ආදරේ සිසිලස ගැන. නීති රීති මගින් හෝ බලෙන් ආදරයක් උපද්දවන්න බෑ. එහෙම සෙනෙහසක් බලෙන් තියාගන්නත් බෑ. ඒවා වෙන අතකට හැරෙනවා. සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්. ආදරේ රළු පරළු පාන් ගෙඩියක් නෙමෙයි. හිරුට පෙම් බැඳී එකද තරුවක් සිටිය නොහැකිද යම්? රාත්‍රියට හිරු නෑ සඳු විතරයි. එහෙම කියල සඳට විතරක් ආදරේ කරන්න අවශ්‍ය ද? නෑ. මේවා සංකල්පනා නමුත් ආදරේ සොඳුරු බව සහ එය මෙහෙමයි කියා අර්ථ ගන්වන්න බැරි බව ගලායන බවයි කියවෙන්නේ.

අඳුර මැදින් එන්න සඳලියේ කියල කොල්ලෙකුට කියන්නේ නැනේ. මුන්ට මේ ගීත ලියපු උන්ටත් නැති විචාරන ආසාවක් නේ තියෙන්නේ. ගොන් කතා කියන්න එපා බන්. සමලින්ගිකයෙක්, නපුංසකයෙක් වෙන්න බලෙන් ඕනේ නෑ. මේ සමාජේ ස්ත්‍රී දූෂණ සහ අනෙත් ඒවා කරන උන් එහෙම වෙනවා බුදුදහමට අනුව. වෙන්න ඕනේ නම් ඒවා කරලා ලබන ආත්මේ වුනාට කමක් නෑ. එත් ලංකාවේ ඉන්න නියම සිංහලය කොන්ද සහ අනිත් ඒවා පන තියෙන එකෙක්. මොකද ඌ හැමදාම ධර්මය රැකපු නිසා. දැන් වගේ නෙමෙයි. දැන් හැදෙන්නේ කරුමෙට කරලා. ජානත් විකෘතියි මනසත් විකෘතියි.

Lasitha said...

If you are a gay be a gay. But don't try to see everything is that perspective. And don't share bulshit. You don't even know meanings of songs, at least Sinhala words.
රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..

ගීතයක තේරුම නොදන්නා බූරුවන්.

ඔකේ කියන්නේ විරහ දුක නිසා මීවිත පස්සේ යන තරුණයෙකුට අයිය කෙනෙක් දෙන අවවාදයක්. මීවිතෙන් විරහව නැති කරන්න බෑ. ඔය තැන වලට ගියාම එක තව වැඩි වෙනවා. මොකද ක්ලබ් වල සුරාව වගේම රාගයත් තියෙනවා. ඒවා ඇත ඇරලා එන්න කියල තමයි මෙතන කියන්නේ.

ගහක මල් පිපිලා පිපෙන්නේ ගීතයෙන් කියන්නේ ආදරේ සිසිලස ගැන. නීති රීති මගින් හෝ බලෙන් ආදරයක් උපද්දවන්න බෑ. එහෙම සෙනෙහසක් බලෙන් තියාගන්නත් බෑ. ඒවා වෙන අතකට හැරෙනවා. සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්. ආදරේ රළු පරළු පාන් ගෙඩියක් නෙමෙයි. හිරුට පෙම් බැඳී එකද තරුවක් සිටිය නොහැකිද යම්? රාත්‍රියට හිරු නෑ සඳු විතරයි. එහෙම කියල සඳට විතරක් ආදරේ කරන්න අවශ්‍ය ද? නෑ. මේවා සංකල්පනා නමුත් ආදරේ සොඳුරු බව සහ එය මෙහෙමයි කියා අර්ථ ගන්වන්න බැරි බව ගලායන බවයි කියවෙන්නේ.

අඳුර මැදින් එන්න සඳලියේ කියල කොල්ලෙකුට කියන්නේ නැනේ. මුන්ට මේ ගීත ලියපු උන්ටත් නැති විචාරන ආසාවක් නේ තියෙන්නේ. ගොන් කතා කියන්න එපා බන්. සමලින්ගිකයෙක්, නපුංසකයෙක් වෙන්න බලෙන් ඕනේ නෑ. මේ සමාජේ ස්ත්‍රී දූෂණ සහ අනෙත් ඒවා කරන උන් එහෙම වෙනවා බුදුදහමට අනුව. වෙන්න ඕනේ නම් ඒවා කරලා ලබන ආත්මේ වුනාට කමක් නෑ. එත් ලංකාවේ ඉන්න නියම සිංහලය කොන්ද සහ අනිත් ඒවා පන තියෙන එකෙක්. මොකද ඌ හැමදාම ධර්මය රැකපු නිසා. දැන් වගේ නෙමෙයි. දැන් හැදෙන්නේ කරුමෙට කරලා. ජානත් විකෘතියි මනසත් විකෘතියි.

Anonymous said...

who are the gay fuckers wrote this bullshit ? fuck u shit
FUCK UUUUUUUUUUUUUUUUUUUUUUUU

mariyan kalakanni ballo

Anonymous said...

Ruwak Adenawa geethaya me mathrukawata adalay. Meke geetha rachakaya, gayakaya yana dennama Rupawahini sanwadayakadi eka thahawuru kala. Anith deka gana mama ehema hitan na.

Anonymous said...

mama kollonta aaaaaaaaaaaasai affa
me sindu ahuwahama mata daraganna ba hangima godak avissenwa
naraka samanallu

eke sapa danne eka karana un
ubala danne na ne

Anonymous said...

ලියන අය වගකීම අරගන්න

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

wikara....

Anonymous said...

wachanayak dekaka therum balala me widihata sinhala sindu walata apahasa karanna epa.. Thaman gay kiyala thamge konen balala me wage boru liyanna epa.. Maha loku pondithayo wage wichara liyanwa hithata ena gon adahas dala.. Methana tiyana eka sinduwakwat "gay" sambandha na. gayanaya pirimi dennek u paliyata "waren male piyawara nagala" wani dewalwala therum bageta danagene me wage apahasthmaka wichara liyanna epa. Atthatama theruma nodanna misnissuth nomaga yanawa. Thamage blog eka prasidda karanna me wage balu wada karana minissu nisa thama lankawe sahithya enna ennama nathi wenne

Post a Comment