Pages

Subscribe:

Ads 468x60px

ශිෂ්‍යත්වයෙන් දෙවැනියා වූ ජිනාලි විදුලංකා දැරියට මහීපාලගෙන් 'බාල' වැඩක්

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196ක් ලබා ලංකාවෙන් දෙවැනි ස්ථානයට පත්වූයේ කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලයේ ජිනාලි විදුලංකා මුණසිංහ දැරියයි.

ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් දෙන බව පවසා නිවසට කැඳවා ඇති සබරගමුව මහ ඇමතිවරයා දැරියට රු: 5000ක් පමණක් ලබාදී තිබේ.

රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති විකාශය සඳහා දැරිය දෙමව්පියන් සමග කොළඹ එමින් සිටියෙදී වහාම තමා හමුවීම සඳහා පැමිණෙන ලෙස විදුහල්පතිවරයා මාර්ගයෙන් මහීපාල හේරත් මහ ඇමතිවරයා දැඩි බලපෑමක් කර ඇත. 


මේ නිසා ඇමතිවරයාගේ පණිවිඩය ලැබෙනවිට නිට්ටඹුව ප්‍රදේශය පසුකරමින් තිබූ වාහනය ආපසු හැරවීමට මෙම පිරිසට සිදුව ඇත. 

කුලියට ලබා ගත් වාහනය මහ ඇමති හමුවීමෙන් පසු නැවත කොළඹ බලාඒම ප්‍රතික්ෂේප කළ බැවින් මහ ඇමතිවරයා ලබාදුන් රුපියල් 5000 සහ තවත් රුපියල් 1000ක් අතින් දී ඊට කුලිය ගෙවීමට විදුහල්පති වරයාට සිදුව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

3 comments:

Anonymous said...

මේ වගේ ළමා අපරාද කරන්න එපා ගොනෝ.

අටම්පහුර said...

සක්කිලි බල්ලා

Anonymous said...

mu hena hora.. chande kaleta watema inna business karana eun balen uge gedarata gennagena salli illanawa.. kala kanniya

Post a Comment