Pages

Subscribe:

Ads 468x60px

සුජානි ගැන අංජුලා කියන කුණු කතාව මෙන්න !

නිළියක් වන සුජානි, මේනකා ගැන තවත් නිළියක් වන අංජුලා රාජපක්ෂ කුණු කතාවක් කියමින් යන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය මෙසේය දිනක් සුජානි නිදාසිටින විට උදේ කුණු ගෙනයාමට නගර සභාවේ කුණු ලොරිය එන බව දැනී තිබෙනවා.


පසුව නිදි පැදුරෙන්ම ඉදිරිපස දොර විවෘත කළ සුජානි සිය දොර අභියස සිටි නගර සභා සේවකයාට පිටුපසින් කුණු ගෙනියන්නට එන්නැයි පවසා තිබෙනවා.

එදින සිට අදාල නගර සභා සේවකයා යලි සුජානිගේ නිවසට පැමිණ නැති බවත්, ඉන් පසුව ඔහු දැඩි ලෙස රෝගාතුර වී ඇති බවත් අංජුලා පවසමින් යන බවද පැවසෙනවා.

මේ සේවකයා රෝගී වී ඇත්තේ සුජානි පෙරදා රාත්‍රියේ මුහුණේ උලාගත් රූපලාවන්‍ය සත්කාරයක් සමග දොර විවෘත කිරීම නිසා බියවීමෙන් බව අංජුලා පවසන බවද වාර්තා වෙනවා.

0 comments:

Post a Comment