Pages

Subscribe:

Ads 468x60px

පියයුරු පිළිකාව ලැජ්ජා සහගත දෙයක්ද..?

ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා මාසයයි. 

මේ සඳහා ලෝකයේම අවධානය යොමු වන්නේ ඒ පිලිබඳ වූ අඩු සැලකිල්ල නිසායි. 

තවද පියයුරු පිළිකාව වැළදුණු කාන්තාවකට බොහෝ විට එය ලැජ්ජා සහගත දෙයක් ලෙස පෙනෙයි. මන්ද සමාජය විසින් කාන්තාවකගේ ස්ත්‍රීත්වය ඇගේ පියයුරු මත පිහිටා විනිශ්චය කරන බැවිනි. එහෙත් මෙම දුර්මතයෙන් මිදීමට කාලය එළැඹ ඇත. පියයුරු ඇතුවා හෝ නැතුවා ස්ත්‍රීයක් ස්ත්‍රීයක්ම වේ. 

ඇයව ආදරයෙන් වැළඳ ගන්න. ඇයට ශක්තියක් වන්න. ඔබ ස්ත්‍රීයක් නම් පියයුරු පිළිකා පිලිබඳ දැනුවත් වන්න. ඒ සඳහා ඔබ විසින්ම පරීක්ෂා කර ගත හැකි ක්‍රම පිලිබඳ දැනුවත් වන්න. 

අනෙකුත් පිළිකා මෙන්ම පියයුරු පිළිකාද මුල් අවධියේදීම පාලනය කර ගත හැක. ඔබේ ශරීරය පිලිබඳ ඔබ ආඩම්බර වන්න.

0 comments:

Post a Comment