Pages

Subscribe:

Ads 468x60px

ප‍්‍රසිද්ධ භික්‍ෂුවක ගෙන් දරුවට ලිංගික හරිහැර… ලිංගික අවයවය බ්ලේඞ් වලින් කපලා

වයස අවුරුදු 10 ක දරුවෙකුට වවුනියාව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ භික්‍ෂුවක් විසින් සිදුකර ඇති බරපතල ලිංගික අඩන්තේට්ටම් හේතුවෙන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.

හිමිනම තම දරුවාට ලිංගික අඩන්තේට්ටම් සිදුකොට දරුවාගේ ලිංගික අවයවයේ ස්ථාන කීපයක් බ්ලේඞ් තලවලින් කපා දමා ඇති බව පවසමින් දරුවාගේ මව විසින් පොලීසියට පැමිණිල්ලක් කොට ඇත.


තමන්ගේ ස්වාමිපුරුෂයා නොමැති බවත් දරුවා රැකබලා ගැනීමට නොහැකි වූ නිසා අදාළ ස්වාමින්වහන්සේ විසින් ඇටඹගස්කඩ  ප‍්‍රදෙශයේ පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයේ රදවා තැබීමට කටයුතු කළ බවද මව පවසයි.

0 comments:

Post a Comment