Pages

Subscribe:

Ads 468x60px

ලක්ෂ 30 සුපිරි පොලිස් යතුරුපැදිය බට්ටාගේ හැපී කුඩේ කුඩු


ඩිමෝ බට්ටෙක් 
පස්සේ ගිහින්ලු 

පසුගියදා පොලීසියට 600 cc වර්ගයේ ලක්ෂ 30 ක් පමණ වටිනා අධිවේගී යතුරුපැදි 315 ක් ලබාදුන් අතර ඉන් එක් යතුරුපැදියක් අනුරාධපුරයේ මොරගොඩ ප්‍රදේශයේ අනතුරට ලක්ව ඇත.

මෙසේ එම යතුරුපැදිය අනතුරට ලක්ව ඇත්තේ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියක් පසුපසු අධික වේගයෙන් හඹාගෙන යන අතරතුරේදීය. 


එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින් බලන්න.

police-bika-accident-nethfm (1) police-bika-accident-nethfm (2) police-bika-accident-nethfm (3) police-bika-accident-nethfm (4) police-bika-accident-nethfm (5) police-bika-accident-nethfm (6) police-bika-accident-nethfm (7)

0 comments:

Post a Comment