Pages

Subscribe:

Ads 468x60px

මිස්‌ ශ්‍රී ලංකා ජැක්‌ලින් ලක්‍ෂ පනහකට පයින් ගසයි

බොලිවුඩ් සිනමාවේ අද ඉහළින්ම වැජඹෙන තරුවක්‌ වන සහ වරක්‌ ශ්‍රී ලංකාවේ රූප රැජනක්‌ ද වූ ජැක්‌ලින් ෆර්නෑන්ඩස්‌ කඩචෝරු වර්ගයක්‌ ජනප්‍රිය කරවීමේ දැන්වීමකට පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කර ඇත. 

මේ නිසා ඇයට අහිමි වූ මුදල ඉන්දියානු රුපියල් මිලියන 2.5 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් (ආසන්නව) ලක්‍ෂ 50 ක්‌ පමණ වේ.

0 comments:

Post a Comment