Pages

Subscribe:

Ads 468x60px

අවුරුදු 85ක සිල් මාතාවක් සමුහව දූෂණය කරයි

තඹුත්තේගම නල්ච්චිය ප‍්‍රදේශයේ ආරාමයකදී සිල් මාතාවක් සමූහ දූෂණයකට ලක්ව තිබෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ වයස අවුරුදු 85 ක් පමණ වන මෙම සිල් මාතාව අදාළ ආරාමයේ තනිව වාසය කර ඇති බවයි.

ඒ වෙත අද අලූයම පැමිණි පිරිසක් අපරාධය සිදුකර තිබෙනවා. කිසිවෙකුවත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

0 comments:

Post a Comment