Pages

Subscribe:

Ads 468x60px

තොණ්ඩමාන් ගේ හැමර් රිය පුද්ගලයෙක් බිලිගත් හැටි (වීඩියෝ)

ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් මහතාගේ වාහනයක් බණ්ඩාරවෙල ප්‍රධාන වීදියේදී මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක නිරතව සිටි පුද්ගලයින් පිරිසකගේ ගැටීමෙන් ඊයේ (17) සවස සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම අනතුරින් තොණ්ඩමන් ඇතුළු 24 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල හා දියතලාව රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි. 


හමර් වර්ගයේ රථයක් අනතුරට ලක්ව ඇති අතර අනතුරින් පසු රියදුරා පළාගොස් ඇත. මේ අතර තුවාල ලැබූ සෙන්දිල් තොණ්ඩමාන් මහතා
වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

 තොණ්ඩමාන්ගේ රියට පුද්ගලයෙක් බිලි -  24ට තුවාලයි - තොණ්ඩමාන් ජාතික රෝහලට

0 comments:

Post a Comment