මොළය මියගිය රෝගී තරුණියකට ලිංගික අතවර කළ හෙද සේවකයෙකුට වසර 15 ක සිර දඩුවම් නියම වෙයි.ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ පුද්ගලික රෝහලක හෙද සේවකයෙකුට මෙලෙස දඩුවම් නියම වී තිබේ.
එම රෝගී තරුණියගේ දෙමව්පියන් විසින් ඇයගේ ප්‍රගතිය දැක බලා ගැනීම සදහා ඇය සිටි රෝහල් කාමරයේ වීඩියෝ කැමරාවක් සවිකර
තබා තිබේ.ඒ බව නොදත් 34 හැවිරිදි මෙම හෙද සේවකයා රෝගී තරුණියට ලිංගික අතවර කර ඇති අතර එම සියලු දසුන් සවිකර තිබු කැමරාවේ සටහන් වී තිබේ.
මෙම දර්ශණ අනුව අදාල හෙද සේවකයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර 15 ක සිර දඩුවම් නියම කර ඇති බව වාර්තා වෙයි.

1 comments:
VEDIO EKA NEDDA
Post a Comment