Pages

Subscribe:

Ads 468x60px

සෙන්දිල් තොණ්ඩ මාන්ගේ රිය අනතුරේ CCTV වීඩියෝව

මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී අනතුරට ලක් වූ ඌව පළාත් සභා නිදහස් සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක්  රිය අනතුරකට මූණ දීමේ සිදුවීමේ සී. සී. ටී. වී. දර්ශන මාධ්‍යය වෙත නිකුත්කොට තිබේ.

අනතුරින් තුවාල ලැබූ තොණ්ඩමන් මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන අතර අත් අඩංගුවට ගැනුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ රියැදුරා අද බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

එම අනතුරේ CCTV වීඩියෝව බලන්න පහතින්. 

0 comments:

Post a Comment