ගුවන් යානාවල ගමන් ගන්නා විට එක් එක් මගියාට වෙනම ආසනය බැගින් පිරි නැමෙන්නේ එම ආසනය තුළ සිය ගමනාන්තය දක්වා තවකෙකුට බාධාවක් නොකර ගමන් කිරීම සදහා ය .
ගුවන් ගමන් සදහා විවිධ පුද්ගලයින් සහභාගි වන අතර ඒ ඒ පුද්ගලයින්ගේ චර්යා රටා එම ගුවන් ගමනේදී පවා දැකගත හැකිය.
මගීන් නිදාගන්නා ආකාරය, දෙපා තබා සිටින ආකාරය ආදී විවිධ ක්‍රියා නිසා තවකෙකුට අවහිරක් බාධාවක් වන අවස්ථා තිබේ. එවන් අවස්ථා කිහිපයක් ගුවන් සේවිකාවන් විසින් ,ගුවන් මගීන් විසින්, ඡායාරූප ගත
කර අන්තර් ජාලයට යොමු කර තිබේ.
එම ඡායාරූප පහතින් නරඹන්න.

0 comments:
Post a Comment