Pages

Subscribe:

Ads 468x60px

පුංචි වැරද්දක් දරුවන් තිදෙනෙක් බිළි ගනී (VIDEO)


ඇන්ටනා බටයක් මඟින් රඹුටන් කැඩීමට ගිය‌ ළමුන් තිදෙනෙක් විදුලි සැර වැදී මියයාමේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කොට ඇත. කෙසේ වෙතත් මෙම සිද්ධිය රත්නපුර පතුල්පාල ප්‍රදේශයේ දී සිදු වී ඇති බවත් මෙම සිදුවීම 2010 වසරේදී සිදුවූ බවත් වාර්තා වේ.

මෙම වීඩියෝව අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ තවත් පුවතක් වාර්තා කිරීමේ අරමුණින් නොව මෙවන් අත්වැරදීම් ඔබ අතින්ද සිදුවිය හැකි අතර වැඩිහිටියන් වශයෙන් ඔබ අතින් කුඩා ළමුන් කෙරෙහි ගිලිහිණු අවධානය වැඩි කරගැනීමට සහ නැවත සිතන්නට උපකාරයක් කරගැනීමටයි.

පුංචි වැරද්දක් දරුවන් තිදෙනෙක් බිළි ගනී -VIDEO (සංවේදී අය නැරඹීමෙන් වළකින්න)


0 comments:

Post a Comment