Pages

Subscribe:

Ads 468x60px

ඩිලාන් අධීක්ෂණයට උපේක්ෂා (ඡායාරූප බලන්න)


ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරිය වශයෙන් පත්කොට තිබේ.

මේ සම්බන්ධයෙන් වන පත්වීම් ලිපිය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා අතින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී

උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය වෙත බාර දීමෙන් අනතුරුව ඒ මහත්මිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අදාළ තනතුරේ වැඩ බාරගෙන තිබේ.





0 comments:

Post a Comment