Pages

Subscribe:

Ads 468x60px

රෙදි සාප්පුවේ තරුණියකට අතවර කරන්න හැදූ නිසා නොසන්සුන් වුන දඹුල්ල නගරය


දඹුල්ල නගරයේ රෙදි සාප්පුවක ෆිට් ඕන් කුටියේදී තරුණියකට අතවර කරන්නට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල නගරයේ කලබලයක් හටගෙන තිබෙනවා. 

රෙදි ගන්නට ආ තරුණියකගේ ඇගපත ෆිට් ඕන් කුටියකදී අතපත ගෑමට එහි සේවකයෙකු උත්සාහ කිරීමේදී තරුණිය කෑ ගසාගෙන එළියට
පැමිණිමත් සමග නගර වැසියෝ එම වෙළඳසැල වටකොට තිබෙනවා.

දඹුල්ල රෙදිපිළි සාප්පුවේ හිමිකරු හා සේවකයින් සිව් දෙනකු ප්‍රකාශ සටහන් කැර ගැනීම සඳහා පොලීසියට රැගෙනයාමත් සමග නගරයේ කලබලය අවසන් වී
තිබෙනවා. නමුත් එම අතවරය කිරීමට තැත් කළ සේවකයා එම ප්‍රදේශයෙන් අතුරුදන් වී තිබෙනවා.

0 comments:

Post a Comment