Pages

Subscribe:

Ads 468x60px

කාන්තාවන් ලෙස ලිංගික සැත්කම් සිදුකරගත් සතුට සමරයි


බංගලාදේශය , ඉන්දියාව , පාකිස්ථානයේ  සිටින නපුංසකයින් පිරිසක්  විසින් ඩකා අගනුවර පා ගමනක් සමඟ සැණකෙළියක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සියලු දෙනා පිරිමි මෙන් උපත ලබා පසුව ශල්‍යකර්ම හා වෙනත් ක්‍රම මගින් කාන්තාවන් ලෙස ලිංගික සැත්කම් සිදුකරගත් අයයි. මෙලෙස කාන්තාවන් ලෙස ජිවත් වීම ඔවුන්ගේ හීනයක් සෑබැ විමක් වැනිය.

මෙම පිරිස බංගලාදේශය , ඉන්දියාව ,පාකිස්ථානය යන රටවල් වලට බෙදි ඇත.

මෙම උළෙල ඉතාම උත්කර්ෂවත් ලෙස පවත්වා ඇති බවයි විදෙස් මාධය වාර්තා වේ .

0 comments:

Post a Comment