Pages

Subscribe:

Ads 468x60px

Firefox, Google අතහැර Yahoo ගනීද ?


එළැඹෙන දෙසම්බර් මස සිට Firefox හි නිල සෙවුම් යන්ත්‍රය ලෙස Yahoo සෙවුම් යන්ත්‍රය යෙදීමට නියමිත බව වාර්තා වේ.

දැනට Firefox හි නිල සෙවුම් යන්ත්‍රය ලෙස ඇත්තේ  Google  සෙවුම් යන්ත්‍රයයි. නමුත් එළැඹෙන දෙසැම්බරයේ සිට අමෙරිකාවේ පමණක්

Firefox හි නිල සෙවුම් යන්ත්‍රය ලෙස Yahoo ක්‍රියාත්මක වේ.

මෙම වෙනස දෙසැම්බර් මස සිට පරිගණක, ජංගම දුරකථන, ස්මාර්ට්  ජංගම දුරකථන තුල ස්ථාපිත Firefox හි දැකගැනීමට හැකිය. Mozilla ආයතනය හා Yahoo ආයතනය වසර 5 ක එකඟතාවයක් මත මෙය ක්‍රියාත්මක කොට ඇත.

දැනට අමෙරිකාවට පමණක් මෙය අදාල වුවද ඉදිරියේදී මෙම වෙනස අප හටද දැකගැනීමට ඉඩ ඇත.

0 comments:

Post a Comment