Pages

Subscribe:

Ads 468x60px

පලනි දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් උප ඇමැති වරුන් සමඟ මන්ත්‍රීවරු 34දෙනෙක් මෛත්‍රීට


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ආ පලනි දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් උප ඇමැතිවරුන් සමඟ පළාත් සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 34දෙනෙක් ද සන්ධානයෙන් ඉවත් වී විපක්ෂයට එක්වූහ.

0 comments:

Post a Comment