Pages

Subscribe:

Ads 468x60px

පෙට‍්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අයෙත් අඩු වෙයි


පෙට‍්‍රල් , ඩීසල් සහ භූමිතෙල් මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට අඩුකර තිබෙනවා. පෙට‍්‍රල් සහ ඞීසල් මිල අඩුකර ඇත්තේ ලීටරයක් රුපියල් 7කින්. මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල
රුපියල් 150ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 158ක් ද වනවා.

ලංකා ඔටෝ ඞීසල් දැන් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 111කටයි. සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 133ක් වනු ඇති. භූමිතෙල් මිල ලීටරයක් රුපියල් 5කින් අඩුකර තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ ලීටරයක් රුපියල් 81ක්.

0 comments:

Post a Comment