Pages

Subscribe:

Ads 468x60px

වරෙන්තු කළ ඇමතිට පොලිසියෙන් ආචාර


නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බද්දේගම මහේස්ත්‍රාත් වරයා අද නියෝග කළා. එම නියෝගය ලබා දුන් අවස්ථාව්ද ඔහු බද්දේගම
අධිකරණය ආසන්නයේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පමණක් නොව වරෙන්තුව නිකුත් කිරීමෙන් පසුවද ඔහු දුටු පොලිස් නිලධාරීන් ඔහුට ආචාර කළ බවද වාර්තා වේ.

0 comments:

Post a Comment