Pages

Subscribe:

Ads 468x60px

සංගා - මහේල මහින්ද ප්‍රතික්ෂේප කරයි

සිය මැතිවරණ ප්‍රචාරක දැන්වීමවල පෙනී සිටින්නැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙකුට විශේෂ ආරාධනාවක් සිදු කර ඇති නමුත් ඔවුන් දෙදෙනා එය ප්‍රතික්ෂේප කර ඇතැයි හෙළි වේ.

මෙසේ රාජපක්ෂ මහතා ආරාධනා කර ඇත්තේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයින් දෙදෙනාටය. ඔවුන් දෙදෙනා ජගත් ක්‍රීර්තියට පත් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අතර ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල මෙම සිදුවීම වාර්තා කර තිබේ.

0 comments:

Post a Comment