Pages

Subscribe:

Ads 468x60px

එජාප මහලේකම් තිස්ස සමග චන්ද්‍රානි ආණ්ඩුවට


එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා සහ එම පක්ෂයේ පාර්ලි මේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද දිනයේදී ආණ්ඩුවට  එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ රාත්‍රියේදී ඔවුන්ගේ  එක්වීම ස්ථිර කළ බවය. තිස්ස අත්තනායක මහතාට ප්‍රබල අමාත්‍ය තනතුරක්
ලබා දීමටද සුදානම් කර ඇති බව ද රජයේ ආරංචි මාර්ග සනාථ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විපක්ෂයට එක්වීම නිසා එජාප මහලේකම්වරයා රජයට එක් කර ගැනීම රජයේ අරමුණ වී තිබේ.

0 comments:

Post a Comment