Pages

Subscribe:

Ads 468x60px

ගුටි කෙලියක් නිසා යොවුන් ගායක නදීර නොනිස් රිමාන්ඩ්


ගායන ශිල්පියෙක් මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කරමින් රසික සිත් දිනාගත් නදීර නොනිස් පසුගිය දා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවට අප වෙත වාර්තා වුණා. 

මහවැව ප්‍රදේශයේ සිදුවූ යම් පහරදීමක් සම්බන්ධයෙන් ඔහු අධිකරණය ඉදිරිපත් වීමෙන් පසු මේ මස 10වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර

තිබෙනවා. 

පහරදීම සම්බන්ධයෙන් ඔහු පොලිසිය වෙත ඉදිරිපත් වී නොමැති අතර සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් වී ඇති බවටද තොරතුරු වාර්තා වන අතර මාරවිල අතිරේක දිසා විනිසුරු ධම්මික එරංගසිංහ මහතා ඔහුව රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.

0 comments:

Post a Comment