Pages

Subscribe:

Ads 468x60px

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෛත්‍රීග්‍ෙ සහයට යයි


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපේක්ෂකයාට සහය දීම සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමග විපක්ෂ නායක කාර්යාලයේදී මීට සුළු වෙලාවකට පෙර පැමිණියා.

0 comments:

Post a Comment