Pages

Subscribe:

Ads 468x60px

සෝමරත්න දිසානායක ප්‍රමුඛ කලා කරුවන් මෛත්‍රී සමගයි


සෝමරත්න දිසානායක මහතා ප්‍රමුඛ කලාකරුවන් පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පල කිරීමට තීරණය කර තිබෙනවා. මෙම  කලාකරුවන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම පිළිබඳව කරුණු දැක්වීමට මාධ්‍ය හමුවක්ද මේ වන විට පවත්වයි.

0 comments:

Post a Comment