කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරනු ලබන රජයේ ප්රබල ඇමති වරයෙකු නුදුරේදීම විපක්ෂය හා එක් වෙමින් පොදු අපේක්ෂක මෛත්රී
පාල සිරිසේන මහතා වෙත සහය පළ කිරීමට ඉඩකඩ තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදාළ ඇමතිවරයා තම ඥාති සම්බන්ධතාවයක් ඇති නායිකාවක සමග පසුගිය දින කිහිපයේම සාකච්ඡා කර ඇති බවද පැවසේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ගෙවී යන දින කිහිපය වඩාත් උනුසුම් වනු ඇති බවයි දේශපාලනික ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
1 comments:
Jeevan!!!
Post a Comment