Pages

Subscribe:

Ads 468x60px

දුවට පෙම්කර මවට SMS යැවු දකුණේ පෙම්වතාගේ දැන් තත්වය


පොඩි දුවගේ ජංගම දුරකථනයට එවා තිබු කෙටි අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් මවගේ දුරකථනයට යාම නිසා සිදු වු මහත් අන්දෝලනයක් පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අගනුවරට ආසන්න ගම්මානයකිනි.

පොඩි දුවගේ සේවා ආයතනයේ සිටි ඇය කෙරෙහි බැලුම් හෙලු තරුණ නිලධාරියෙකු සිය කාර්යාලයේ නීලධාරීන්ට සුබ අලුත් අවුරුදු කෙටි

පණිවුඩ යවන අතරේ ඇයටද ආදරබර පණිවුඩයක් සහිතව මෙම කෙටි පණිවුඩය කළේ තරමක තැති ගැනිමකිනි.

එම පණිවුඩය නිසා මහත් තැති ගැන්මකට පත් මව ගෙදර අය සමඟ කීවේ තමාට අමුතු කෙටි දුරකථන පණිවුඩයක් ලැබී ඇති බවකි. මෙයින් කුතුහලයට පත් පොඩිදුව හදිසි යමක් දැන්වීමට කාර්යාලයේ යහළුවන්ට තම මවගේ ජංගම දුරකථනය අංකය දුන් බව සිහිවී එම පණිවුඩය වහාම එවු පුද්ගලයා හඳුනාගත්තත් ඒ බව කිසිවෙකුට කිවේ නැතිලු.

0 comments:

Post a Comment