Pages

Subscribe:

Ads 468x60px

රතන හිමියන් ගෙන් නව රජයට අනතුරු ඇඟවීමක් (වීඩියෝ)


වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නව රජය ජනතා අවශ්‍යතා ඉටු නොකළහොත් ඔවුන්ට එරෙහිව වීදි බසින බව ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසනවා.

කෙසේ නමුත් වැරදි කළ පුද්ගලයින්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ක්‍රමානු කූලව සිදුවෙමින් පවතින බව ද උන් වහන්සේ ප්‍රකාශ කළා. රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

0 comments:

Post a Comment