Pages

Subscribe:

Ads 468x60px

මට දැන් වැඩ තියෙනවා. තරහ නැතිව පස්සේ කතා කරන්න - හෙලි කොප්ටර් කතාවට සජින් කියයි


තමන්ට එල්ල වී ඇති විවිධ චෝදනා සම්බන්ධයෙන් ඕනෑම මොහොතක අල්ලස්‌ හෝ දූෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටින්නට සූදානම් යෑයි කියමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සජින් වාස්‌ ගුණවර්ධන මහතා අල්ලස්‌ හෝ දූෂණ කොමසාරිස්‌වරයා වෙත ලිපියකින් දැනුම් දීමක්‌ කර තිබෙනවා.

සජින් වාස්‌ ගුණවර්ධන මහතාගෙන් අප ඇසූ ප්‍රශ්න කීපයකට ඔහු පිළිතුරු දුන්නේ මෙසේයි.


ප්‍රශ්නය - මොකද මේ ඔබ ගැන එක එක කතා අහන්න ලැබෙන්නේ.?

පිළිතුර - ඕවා ඔක්‌කොම මම දැනගත්තේ මාධ්‍ය මගින්. මට තාම ලිත දැනුම්දීමක්‌ නැහැ.

ප්‍රශ්නය - ඔය අහන කතාවලට දැන් මොකද කරන්නේ. අල්ලස්‌ කොමිසමට උත්තර බඳින්න සජින් සූදානම්ද.?

පිළිතුර - ඔව් මම අල්ලස්‌ කොමසාරිස්‌වරයාට මේ ගැන ලිඛිතව දැනුම් දුන්නා. ඕනෑම පරීක්‍ෂණයකට සූදානම් කියලා....

ප්‍රශ්නය - මොකක්‌ද ඔය හෙලිකොප්ටර් කතාව.

පිළිතුර - මට දැන් වැඩක්‌ තියෙනවා. තරහ නැතිව පසුව කතා කරනවාද?

0 comments:

Post a Comment