Pages

Subscribe:

Ads 468x60px

රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් සිටි නාමල් සුවය ලබා නිවසට

ජනප‍්‍රිය ගායක නාමල් උඩුගම මියගිය බවට පැතිර යන ප‍්‍රවෘත්ති සහ කටකතාවන් සම්පූර්ණ අසත්‍යය ඒවා බව වාර්තා වනවා. 

මෙම අසත්‍ය පුවත විවිධ වෙබ් අඩවි සහ එස්.එම්.එස්.පණිවුඩ මගින් ප්‍රචාරය වුණා. 

කෙසේ වෙතත්, පසුගිය දිනවල රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් නාමල් උඩුගම මේ වනවිට සුවය ලබා නිවසට පැමිණ තිබෙන බව වාර්තා වෙයි. නාමල් උඩුගම අසනීප තත්ත්වයෙන් සිටින
බව මීට‍ පෙරත් අප අණාවරණය කළා.

අපගේ මුල් පුවත - නාමල්ට අසාධ්‍යයි ජිවිතේ බේරාගන්න අක්මාවක කොටසක් බද්ධ කරන්නම ඕනෙලු.

0 comments:

Post a Comment