Pages

Subscribe:

Ads 468x60px

අලුත් එකත් නරකම නෑ - උපේක්ෂා ස්වර්ණමාලී

අද දේශපාලන තත්වය ටිකක් ව්‍යාකූල බව පෙණුනට ඒකත් රසවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

ආණ්ඩුවයි විපක්ෂයයි එකට වෑක් කරන එක හොඳ ප්‍රවණතාවයක් අවුරුදු 4කට කලින් මම ආන්ඩුවට සහය දෙන්න තීරණය කළාම පක්ෂයේ නායකයා වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඒ වුණත් අද නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...


රටට ලොකු වෙන්සක වෙලා බයක් සැකක් හිතේ නැහැ.ඉදිරියේ පත් කරන්නට යන අලුත් ස්වාධීන කොමිෂන්, දේශපාලනඥයන්ට අදාල විනය ප්‍රතිපත්තිමාලා පෞද්ගලිකවම මම ඒවාට හා ඒ සංකල්පයට
කැමැතියි. හේතුව ඒ තුලින් සමස්තයක හැටියට රටට හොඳක් වෙන නිසා. යැයිද ස්වර්ණමාලී මහත්මිය පැවැසුවාය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණය මට තීරණාත්මක කඩ ඉමක් වෙයි. එකේ ප්‍රතිපළය මොනව උනත් මාගේ ඉදිරි ජීවීතය හැඩගැහෙන්නේ ඒකෙන් කියලා මට හිතෙනවා.මේ දිනවල ඒකට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ යනුවෙන්ද ඇය කීවාය.

0 comments:

Post a Comment